Faacebook සමග Samsung ආයතනය එක්වි අලුත් Smartphone එකක් නිර්මාණය කිරිමට සුදානම් වේ.

Post By - Shan lakmal


තමන්ගේ ව්‍යාපාරික වැඩ කටයුත්තකට Facebook සමාගමේ ප්‍රධානි Mark zukerberg පසුගිය දිනක Samsung ආයතනයේ විදායක නිලධාරින් හමුවුනු බව කොරියානු මාධ්‍ය වාරිතාකර තිබුනි. මෙම වාර්තාවලට අනුව පෙනි යන්නේ Facebook සමාගම දෘඩාංග නිෂ්පාදනය කිරිම සදහා නව හවුල් කරුවන් සොයන බව මාධ්‍ය වාර්තාකර තිබු අන්දමට දෙපාර්ශවය අතර කෙරුනු සාකච්ඡා සාර්ථකව අවසන්වු බවයි. 

මෑතකදි Samsung සමාගම සිය Gear VR headset එක නිෂ්පාදනය සදහා Oculus සමග අත්වැල් බැදගත් නමුත් Oculus හි නව භාරකාරත්වය Facebook සතුවයි තිබෙන්නේ කොහොම නමුත් මෙම සහභාගිත්වය දිර්ගකාලින සහභාගිතාවක් නොවනු ඇති බව අපට විශ්වාස කල හැකි.

මේ අනුව Facebook ලගේ හා Samsung ලාගේ නවතම දුරකතනය නොබෝ කලකින් වෙලදපොලට පැමිණේවි.

මේ ගැන ඔයාලාගේ යාලුවන්ටත් දැනගන්න
පහතින් Share කරන්න.

SHARE

Admin

මේවැනි වටිනා ලිපි පහතින් කියවන්න. අමතක නොකර අපිට Like එකකුත් දාන්න.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment