Etisalat සමග Airtel එකතු වේවිද?

Post By - Shan lakmal

                                                                              

                                                                              ශ්‍රි ලංකාවේ තුන්වන විශාලතම ජංගම දුරකතන සේවා සපයන etisalat සමාගම. ශ්‍රි ලංකාව තුල තමන්ගේ සේවාව කැවැත්වීමට හෝ වෙනත් ආයතනයක් සමග සම්බන්ද විමට තිරනය කර ඇතිබව. Arabian Business වේබ් අඩවිය විසින් පසුගිය දිනෙක වාර්තා කර තිබේනවා. මේ වන විට etisalat සමාගම වෙනත් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කර ඇති අතර. ඒ අතරින් සාකච්ඡා වලින් ඉදිරියෙන් සිටින්නේ airtel සමග බව Arabian Business වේබ් අඩවිය වාර්තා කරයි.

ඩොලර් මිලියන 150 tigo සමාගම මිලට අරන් 2010 වර්ශයේදි etisalat සමාගම ශ්‍රි ලංකා වෙළදපලට අවතීර්න වුනී. 2012 වන විට ශ්‍රි ලංකාවේ ජංගම දුරකතන සේවා වෙළදපලෙන් 21% ක් පමණ අත්පත් කරගත් ලංකාවේ තුන්වන ව්ශාලතම ජංගම දුරකතන සපයන සේවාව etisalat වේ.

ලංකාවේ දැනට පවතින වෙළදපල තරගකාරිත්වයට මුහුණදෙමින් Mobitel හා Dialog ආයතන අභිබවා ඉදිරියට යාමට etisalat ආයතනයට හැකියාව නොමැති බැවින් ඔවුන් තමන්ගේ සේවාව ගකාව තුල අත්හිටු විමට හෝ වෙනත් ආයතනයක් සමග සම්බන්ද විමට තිරනය කර ඇති බව ඔවුන් වැඩි දුරටත් කියා සිටි.

මේ ගැන ඔයාලාගේ යාලුවන්ටත් දැනගන්න 
පහතින් Share කරන්න.

SHARE

Admin

මේවැනි වටිනා ලිපි පහතින් කියවන්න. අමතක නොකර අපිට Like එකකුත් දාන්න.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment