Google ලාගෙන් අලුත්ම App එකක් හදුන්වා දෙයි (INBOX)

Post By - Shan lakmal



ලොවපුරා මිලියන ගනණක් වු ජනතාව තමන්ගේ E,mail සේවාවට Google හි Gmail භාවිතාකරනු ලබයි. එමෙන්ම මෙම සේවාව Google ආයතනය විසින් වැඩි දියුණුකර අලුතින් App එකක් හදුන්වා දුන්නාය. එම App එක INBOX නමින් හදුන්වනු ලබයි.

Google සමාගමේ නිල වෙබ් අඩවියේ පලවී තිබු අන්දමට මෙම App එක මගින් E,mail එක්කාසු කොට දැක්විමට සෑදු App එකක් බවය. කෙසේ නමුත් මෙම App එක මගින් ඔබට ලැබෙන E,mail එක්කාසු කොට ලබා දේ.

මේ ගැන ඔයාලාගේ යාලුවන්ටත් දැනගන්න
පහතින් Share කරන්න.


SHARE

Admin

මේවැනි වටිනා ලිපි පහතින් කියවන්න. අමතක නොකර අපිට Like එකකුත් දාන්න.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment