ඔයාගේ පුද්ගලික දේවල් රහසේම සොරා ගන්නා Flashlight App එක ඔයාගේ Phone ඔකේ තිබේද.

Post By - Shan lakmal




ලෝකයේ තිබෙන මිලියන ගනනක් වු Android Smart දුරකතන වල තිබෙන්නාවු Flashlight App එක මගින් ඔබලාගේ අතිශය වැදගත් රහසිගතව සිදුවන්නා වු දේවල් රහසිගතව පටිගත වන බව ඔබ දන්නවාද. මෙම ක්‍රියාවලිය පිලිබදව ආරක්ෂක විශේෂඟූයින් විසින් අනාවරනය කර ගෙන ඇත.

මෙමගින් ඔබ සිටිනා ස්ථානය ඔබ සමග සම්බන්ද වන අය සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරු සොරා ගනු ඇත.

මෙම App අතරට/ Super Bright LED Flashlight,Brightest Flashlight free සහ Tiny Flashlight ඇතුලත් වේ.

                                                                 

මෙමගින් ඇතිවන්නා වු භයානක තත්වය නම් හැකර් කරුවන් විසින් මෙවැනි Flashlight App සාදා බේදා හැරිමයි. එමගින් ඔබගේ දුරකතනයේ ඇති රහසිගත දත්ත ලබා ගනි. ඔබත් මෙවැන් App බාවිතා කරනවානම් පරිස්සම් වන්න.

මේ ගැන ඔයාලාගේ යාලුවන්ටත් දැනගන්න 
පහතින් Share කරන්න.


SHARE

Admin

මේවැනි වටිනා ලිපි පහතින් කියවන්න. අමතක නොකර අපිට Like එකකුත් දාන්න.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment